2 රාජාවලිය 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය. එසකියෙල් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්‍රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+ එසකියෙල් 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ සේනාවෙන් පලා යන අය කඩු පහරින් මිය යනු ඇත. ඉතුරු වන අය සතරදිග සුළඟට විසිරී යන්නෝය.+ යෙහෝවා දෙවි වන මා මේ සියල්ල පැවසූ බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.”’+
5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.
10 “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්‍රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+
21 ඔහුගේ සේනාවෙන් පලා යන අය කඩු පහරින් මිය යනු ඇත. ඉතුරු වන අය සතරදිග සුළඟට විසිරී යන්නෝය.+ යෙහෝවා දෙවි වන මා මේ සියල්ල පැවසූ බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.”’+