ලෙවී කතාව 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට ඔබ ඔබේම පුත්‍රයන්ගේද දූවරුන්ගේද මාංස කන්නහුය.+ ද්විතීය කතාව 28:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි. 2 රාජාවලිය 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඉතින් මගේ පුතාව තම්බා+ අපි දෙන්නා කෑවා.+ නමුත් පසුවදා ඇගේ පුතාව කන්න මම ඉල්ලූ විට ඇය දරුවාව සඟවාගත්තා.” යෙරෙමියා 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සෙනඟට තමන්ගේම දරුදැරියන්වද තමන් අතරේ සිටින අයවද මරා ඔවුන්ගේ මාංස කෑමට සිදු වනු ඇත. ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට සිදු වන්නේ ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මාන බලන අයද ඔවුන්ව කොටු කරගෙන ඔවුන් පිටට පමුණුවන දරුණු පීඩා නිසාය. ඒ සියල්ල සිදු වීමට මම ඉඩහරින්නෙමි.”’+ විලාප ගී 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අනේ යෙහෝවා දෙවියනි, ඔබ දඬුවම් කළ තැනැත්තා දෙස බලන්න.+මව්වරු තම කිරිකැටි දරුවන්ව පවා මරාගෙන කන කාලයක් උදා වී ඇත.+යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධස්ථානයේදීම පූජකයන්වත් අනාගතවක්තෘවරුන්වත් මරා දමා ඇත.+ විලාප ගී 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවෝය.+විනාශය අද්දකින විට මාගේ සෙනඟගේ ආහාරය වූයේ ඒ දරුවන්ය.+
53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.
29 ඉතින් මගේ පුතාව තම්බා+ අපි දෙන්නා කෑවා.+ නමුත් පසුවදා ඇගේ පුතාව කන්න මම ඉල්ලූ විට ඇය දරුවාව සඟවාගත්තා.”
9 එහි සෙනඟට තමන්ගේම දරුදැරියන්වද තමන් අතරේ සිටින අයවද මරා ඔවුන්ගේ මාංස කෑමට සිදු වනු ඇත. ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට සිදු වන්නේ ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මාන බලන අයද ඔවුන්ව කොටු කරගෙන ඔවුන් පිටට පමුණුවන දරුණු පීඩා නිසාය. ඒ සියල්ල සිදු වීමට මම ඉඩහරින්නෙමි.”’+
20 අනේ යෙහෝවා දෙවියනි, ඔබ දඬුවම් කළ තැනැත්තා දෙස බලන්න.+මව්වරු තම කිරිකැටි දරුවන්ව පවා මරාගෙන කන කාලයක් උදා වී ඇත.+යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධස්ථානයේදීම පූජකයන්වත් අනාගතවක්තෘවරුන්වත් මරා දමා ඇත.+
10 දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවෝය.+විනාශය අද්දකින විට මාගේ සෙනඟගේ ආහාරය වූයේ ඒ දරුවන්ය.+