යෙරෙමියා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑම ජාතියකට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන බව යෙහෝවා දෙවි පැවසුවේය. එබැවින් ඔබ පිටටත් ඔබේ සෙනඟ පිටටත් එවැනි විපතක් පමුණුවාගන්නේ ඇයි?
13 බැබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑම ජාතියකට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන බව යෙහෝවා දෙවි පැවසුවේය. එබැවින් ඔබ පිටටත් ඔබේ සෙනඟ පිටටත් එවැනි විපතක් පමුණුවාගන්නේ ඇයි?