1 සාමුවෙල් 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මෙසේ යොනාතාන් නැවත දාවිත්ට දිවුරා පොරොන්දු වුණේය. මන්ද ඔහු තමාගේ පණට මෙන් දාවිත්ට ප්‍රේම කළේය.+ 2 රාජාවලිය 25:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට ගෙදලියා ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරමින්+ මෙසේ පැවසීය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+
24 එවිට ගෙදලියා ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරමින්+ මෙසේ පැවසීය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+