1 සාමුවෙල් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දාවිත් සාවුල් රජුට පැවසූ දේවල් ඇසූ විට යොනාතාන්ගේ+ සිත දාවිත් වෙත ඇදී ගියේය.+ එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය.+ 2 සාමුවෙල් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි.ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!+ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!+ හිතෝපදේශ 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.+ නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.+
18 දාවිත් සාවුල් රජුට පැවසූ දේවල් ඇසූ විට යොනාතාන්ගේ+ සිත දාවිත් වෙත ඇදී ගියේය.+ එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය.+
26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි.ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!+ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!+