යෙරෙමියා 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම යූදාහි රජු වන ශෙදකියාටත්+ මෙසේ පැවසුවෙමි.+ “ඔබ බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වී ඔහුටත් ඔහුගේ සෙනඟටත් සේවය කරන්න. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය රැකෙනු ඇත.+ යෙරෙමියා 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියා+ ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරා+ මෙසේ පැවසුවේය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ වාසය කරමින් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+
12 මම යූදාහි රජු වන ශෙදකියාටත්+ මෙසේ පැවසුවෙමි.+ “ඔබ බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වී ඔහුටත් ඔහුගේ සෙනඟටත් සේවය කරන්න. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය රැකෙනු ඇත.+
9 එවිට ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියා+ ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරා+ මෙසේ පැවසුවේය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ වාසය කරමින් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+