2 රාජාවලිය 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්‍රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය. යෙරෙමියා 39:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය. යෙරෙමියා 41:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+
22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්‍රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය.
14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.
2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+