යෙරෙමියා 40:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල්ද+ කාරියාගේ පුත්‍රයන් වූ යෝහානාන්+ හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රයා වූ සෙරායාද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ ඒෆයිගේ පුත්‍රයෝද+ මයකා නගරයේ වැසියෙකුගේ පුත්‍රයෙකු වූ+ යෙෂනියාද+ ඔවුන්ගේ භට පිරිස්ද+ මිෂ්පා නගරයේ සිටි ගෙදලියා වෙතට ආවෝය. යෙරෙමියා 41:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+
8 එබැවින් නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල්ද+ කාරියාගේ පුත්‍රයන් වූ යෝහානාන්+ හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රයා වූ සෙරායාද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ ඒෆයිගේ පුත්‍රයෝද+ මයකා නගරයේ වැසියෙකුගේ පුත්‍රයෙකු වූ+ යෙෂනියාද+ ඔවුන්ගේ භට පිරිස්ද+ මිෂ්පා නගරයේ සිටි ගෙදලියා වෙතට ආවෝය.
2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+