2 සාමුවෙල් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් මීකල්ගේ පුරුෂයා හඬහඬා බහුරීම්+ දක්වාම ඇය පසුපස ඇවිදගෙන ආවේය. එවිට අබ්නේර්, “දැන් ගෙදර යන්න” කියා ඔහුට කීවේය. ඔහුද ආපසු හැරී ගෙදර ගියේය.
16 නමුත් මීකල්ගේ පුරුෂයා හඬහඬා බහුරීම්+ දක්වාම ඇය පසුපස ඇවිදගෙන ආවේය. එවිට අබ්නේර්, “දැන් ගෙදර යන්න” කියා ඔහුට කීවේය. ඔහුද ආපසු හැරී ගෙදර ගියේය.