යෙරෙමියා 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කාරියාගේ පුත් යෝහානාන් හා යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනා යූදාහි ඉතුරු වී සිටි මුළු සෙනඟ රැගෙන ඊජිප්තු දේශය බලා පිටත් වූහ. ඔවුන් එසේ රැගෙන ගියේ විවිධ දේශවලට විසිරී ගියත් නැවත යූදා දේශයටම ඇවිත් එහි කෙටි කාලයක් ජීවත්ව සිටි සෙනඟවයි.+
5 කාරියාගේ පුත් යෝහානාන් හා යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනා යූදාහි ඉතුරු වී සිටි මුළු සෙනඟ රැගෙන ඊජිප්තු දේශය බලා පිටත් වූහ. ඔවුන් එසේ රැගෙන ගියේ විවිධ දේශවලට විසිරී ගියත් නැවත යූදා දේශයටම ඇවිත් එහි කෙටි කාලයක් ජීවත්ව සිටි සෙනඟවයි.+