යෙරෙමියා 40:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එබැවින් විවිධ දේශවලට විසිරී ගොස් සිටි යුදෙව්වරු නැවත යූදා දේශයට හැරී ඒමට පටන්ගත්තෝය. එසේ පැමිණි අය මිෂ්පා නගරයේ සිටි ගෙදලියාව හමු වීමට ගියෝය.+ වයින්ද ගිම්හාන කාලයේ හැදෙන පලතුරුද විශාල ප්‍රමාණයක් ඔවුහු එක් රැස් කළෝය.
12 එබැවින් විවිධ දේශවලට විසිරී ගොස් සිටි යුදෙව්වරු නැවත යූදා දේශයට හැරී ඒමට පටන්ගත්තෝය. එසේ පැමිණි අය මිෂ්පා නගරයේ සිටි ගෙදලියාව හමු වීමට ගියෝය.+ වයින්ද ගිම්හාන කාලයේ හැදෙන පලතුරුද විශාල ප්‍රමාණයක් ඔවුහු එක් රැස් කළෝය.