ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙකුවත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකුවත් මොනම ආකාරයකින් හෝ ලේ+ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප* කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී+ ඔහුව මරා දමන්නෙමි.

  • ලෙවී කතාව 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම සැබවින්ම ඒ මිනිසාව සහ ඔහුගේ පවුලේ අයව ප්‍රතික්ෂේප කරන්නෙමි.+ මම ඔහුද ඔහු හා එක්ව මෝලෙක්ට නමස්කාර කරමින් මට ද්‍රෝහි වූ+ අන් සියලුදෙනාද සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.

  • යෙරෙමියා 21:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘“මේ නුවරට යහපතක් කරනවා වෙනුවට මේ නුවර පිටට විපත්ති ගෙන ඒමට මම තීරණය කළෙමි.+ බැබිලෝනියේ රජුගේ අතට මම මේ නුවර භාර දෙමි.+ ඔහු මුළු නුවරම ගිනිබත් කරනු ඇත”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.

  • ආමොස් 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සතුරන් ඔවුන්ව ඈත දේශයකට රැගෙන ගියොත් මම ඔවුන්ව මරා දමන්න+ ඔවුන් පසුපස කඩුවක් යවන්නෙමි. ඔවුන්ට ආශීර්වාද කරනවා වෙනුවට මම ඔවුන්ව විනාශ කරන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න