ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 32:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මසේයාගේ පුත්‍රයා වූ නෙරියාගේ පුත්‍රයා වන+ බාරුක්ගේ+ අතට දුන්නෙමි. මගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියෙත් ඒ ඔප්පුවට අත්සන් තැබූ+ සාක්ෂිකරුවන් ඉදිරියෙත් මුරකරුගේ මළුවේ ඉඳගෙන සිටි අනිකුත් යුදෙව්වන් සියලුදෙනා ඉදිරියෙත් මම එම ඔප්පුව ඔහුට දුන්නෙමි.+

  • යෙරෙමියා 43:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒත් නෙරියාගේ පුත් බාරුක්+ තමයි අපිට එහෙම කියන්න කියා ඔබව පොලඹවන්නේ. ඔහුට ඕනේ අපි කල්දිවරුන්ගේ අතින් මැරුම් කනවා දකින්නයි. එහෙමත් නැත්නම් ඔහුට ඕනේ අපිව ඔවුන්ගේ අතට හසු කර දී වහලුන් හැටියට බැබිලෝනියට යවන්නයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න