1 සාමුවෙල් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු තඹ තොප්පියක් සහ යුධ ඇඳුමක් පැළඳ සිටියේය. එම ඇඳුම පුරාම ලෝහ කැබලි අල්ලා තිබිණ.+ එහි බර තඹ ෂෙකෙල් පන්දහසක්* විය.
5 ඔහු තඹ තොප්පියක් සහ යුධ ඇඳුමක් පැළඳ සිටියේය. එම ඇඳුම පුරාම ලෝහ කැබලි අල්ලා තිබිණ.+ එහි බර තඹ ෂෙකෙල් පන්දහසක්* විය.