2 රාජාවලිය 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එබැවින් ඔවුහු එවෙලේම තම තමන්ගේ කූඩාරම්ද අශ්වයන්වද+ බූරුවන්වද අත්හැර දමා කඳවුරෙන් පලා ගියෝය. සවස අඳුර වැටීගෙන එන වේලාවේදී පලා ගිය ඔවුහු+ කඳවුරෙන් කිසිවක් රැගෙන ගියේ නැත.
7 එබැවින් ඔවුහු එවෙලේම තම තමන්ගේ කූඩාරම්ද අශ්වයන්වද+ බූරුවන්වද අත්හැර දමා කඳවුරෙන් පලා ගියෝය. සවස අඳුර වැටීගෙන එන වේලාවේදී පලා ගිය ඔවුහු+ කඳවුරෙන් කිසිවක් රැගෙන ගියේ නැත.