ගීතාවලිය 141:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+මාගේ ජීවිතය අවසන් වී යෑමට ඉඩ නොදෙන්න.+
8 නමුත් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+මාගේ ජීවිතය අවසන් වී යෑමට ඉඩ නොදෙන්න.+