ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඉන්පසු ඔබ යුදෙව්වරුන්ට කතා කර මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මාගේ සේවකයාද+ බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ව මා කැඳවා,+ සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය මම පිහිටුවන්නෙමි. ඔහු තම රාජකීය කූඩාරම මේ ස්ථානයේම පිහිටුවනු ඇත.

  • එසකියෙල් 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’

  • එසකියෙල් 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අතින් ඊජිප්තුවරුන්ව නැති කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න