යෙරෙමියා 25:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද එසකියෙල් 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘පිලිස්තිවරු පළිගැනීමේ චේතනාව ඇති නපුරු සෙනඟකි.+ සතුරන් කෙරෙහි තිබෙන බද්ධ වෛරය නිසා+ ඔවුහු තම සිතින් ඔවුන්ව හෙළාදකින්නෝය. ඔවුන්ව විනාශ කිරීමට මාන බලමින් සිටින්නෝය.+ ශෙපනියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+
20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද
15 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘පිලිස්තිවරු පළිගැනීමේ චේතනාව ඇති නපුරු සෙනඟකි.+ සතුරන් කෙරෙහි තිබෙන බද්ධ වෛරය නිසා+ ඔවුහු තම සිතින් ඔවුන්ව හෙළාදකින්නෝය. ඔවුන්ව විනාශ කිරීමට මාන බලමින් සිටින්නෝය.+
4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+