යෙරෙමියා 47:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+ ශෙපනියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+
5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+
4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+