ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 40:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 උඩඟුකමෙන් ක්‍රියා කරන සියලුදෙනාව පහත් කරන්න.+

      දුෂ්ටයන්ව පාගා දමන්න.

  • හිතෝපදේශ 18:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+

  • යෙසායා 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පිහිනුම්කරුවෙකු තම අත්වලින් වතුරට ගසන්නාක් මෙන් දෙවි ඔවුන්ට තදින් පහර දී ඔවුන්ගේ උඩඟුකම+ නැති කර දමන්නේය.

  • යාකොබ් 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න