ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 හෙෂ්බොන් නගරය අමෝරිවරුන්ගේ රජු වූ+ සීහොන්ගේ+ අගනුවර වී තිබිණ. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජුට විරුද්ධව සටන් කර ඔහුට අයිති මුළු දේශයම යටත් කරගත්තේය. ඔහු ආනොන්+ දක්වා වූ ඒ මුළු ප්‍රදේශයම අල්ලාගත්තේය.

  • ද්විතීය කතාව 2:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “දෙවි ඒ දේ කී පසු මම කෙදෙමොත්+ පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජු වූ සීහොන්+ වෙතට පණිවිඩකරුවන් යවා ඔහුගෙන් කාරුණිකව+ මෙසේ ඇසුවා.

  • යොෂුවා 13:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 උස් තැනිතලාවේ පිහිටි සියලු නගර+ රූබෙන් ගෝත්‍රයට උරුම විය. හෙෂ්බොන් නගරයේ+ සිට පාලනය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානිය ඔවුන්ට අයිති විය.* මෝසෙස් සීහොන් රජුවද එම දේශයේ ජීවත් වූ එවී, රෙකෙම්, ෂුර්, රෙබා සහ හූර්+ යන මිදියන් ජාතිකයන්වද මරා දැමුවේය.+ කලින් මිදියන්හි පාලකයන්ව සිටි ඔවුහු සීහොන් රජු යටතේ අධිපතියෝ ලෙසද සේවය කරමින් සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න