යෙරෙමියා 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක.
19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක.