යෙසායා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හෙෂ්බොන් සහ එලෙයාලෙ+ නගරවල වැසියන් වැලපෙන හඬ යහෂ්+ නගරය දක්වාම ඇසෙයි. මෝවබ් දේශයේ සෙබළු පවා කෑගසති. මුළු මහත් සෙනඟම බියෙන් වෙවුලති. යෙසායා 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.
4 හෙෂ්බොන් සහ එලෙයාලෙ+ නගරවල වැසියන් වැලපෙන හඬ යහෂ්+ නගරය දක්වාම ඇසෙයි. මෝවබ් දේශයේ සෙබළු පවා කෑගසති. මුළු මහත් සෙනඟම බියෙන් වෙවුලති.
8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.