යෙසායා 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. දෙදාන් ගෝත්‍රයට අයත් තවලම්කරුවෙනි,+ පාළුකරයේ පිහිටි වනයක ඔබට රාත්‍රිය ගත කරන්න සිදු වෙයි. යෙරෙමියා 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙදාන්,+ තේමා+ සහ බූෂ්හි වැසියන්ටද කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියල්ලන්ටද+
13 පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. දෙදාන් ගෝත්‍රයට අයත් තවලම්කරුවෙනි,+ පාළුකරයේ පිහිටි වනයක ඔබට රාත්‍රිය ගත කරන්න සිදු වෙයි.