ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි ඒ නුවරවල්ද ඒ අවට තිබූ මුළු ප්‍රදේශයද එහි වැසියන්ද ගස් කොළන්ද සම්පූර්ණයෙන්ම විනාශ කළේය.+

  • ද්විතීය කතාව 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ගිනි,+ ගෙන්දගම් හා ලුණුවලින්+ නාස්ති වී ගිය නිසරු භූමියත් ඔවුන් දකියි. යෙහෝවා දෙවි මහත් උදහසකින් විනාශ කළ+ සොදොම්, ගොමෝරාව,+ අද්මා+ සහ ෂෙබොයිම්+ යන දේශවලට සමානව මුළු දේශයම කිසි වගා කටයුත්තක් කිරීමටවත් කිසි පැළෑටියක් හටගැනීමටවත් සුදුසු නැති තත්වයකට පත් වී ඇති ආකාරය ඔවුන්ට දකින්න ලැබෙයි.

  • යෙරෙමියා 50:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “දෙවි සොදොම් සහ ගොමෝරාද+ ඒ අවට තිබූ නගරද+ සහමුලින්ම විනාශ කර දැමූ පසු කිසි මිනිසෙකු එහි වාසය නොකළාක් මෙන් ඇය තුළත් කිසි මිනිසෙක් නැවත වාසය කරන්නේ නැත. විදේශිකයෙකු ලෙස ජීවත් වීමටද කිසිවෙක් පැමිණෙන්නේ නැත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • ආමොස් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘මම සොදොම් සහ ගොමෝරාවට දඬුවම් කළ ලෙසම ඔබටත් දඬුවම් කළෙමි.+ ඔබ ගින්නෙන් ඉවතට ඇදගත් දර කැබැල්ලක් මෙනි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • ශෙපනියා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “සොදොම් දේශයට සිදු වූ දේ මෝවබ් දේශයටත්+ ගොමෝරාවට සිදු වූ දේ අම්මොන්වරුන්ටත්+ සිදු වන බව ජීවමාන දෙවි වන මම+ සහතිකවම පවසන්නෙමි. ඒ දේශ සදහටම කටු පඳුරුවලින් වැසී ගිය ලුණු වළවල් සහිත පාළු ස්ථාන බවට පත් වනු ඇත.+ නිදහස් වී පැමිණෙන මාගේ සෙනඟ ඔවුන්ගේ දේපළ කොල්ල කා ඔවුන්ගේ දේශය අයිති කරගන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න