ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+

  • සෙකරියා 11:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එඬේරුන්ගේ විලාප හඬට ඇහුම්කන් දෙන්න.+ මන්ද සරුසාර තණබිම් විනාශ වී ගියේය.*+ තරුණ කේශර සිංහයන්ගේ ගර්ජනාවට ඇහුම්කන් දෙන්න. මන්ද යොර්දාන් ගඟ අසල තිබුණු වනළැහැබ විනාශ වී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න