- 
	                        
            
            මලාකි 1:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
4 “එහෙත් ඒදොම් දේශයේ වැසියෝ මෙසේ කීවෝය. ‘අපව සීසීකඩ විසුරුවාහැරියත් අපි ආපසු ඇවිත් පාළුවට ගිය තැන් ගොඩනඟන්නෙමු.’ නමුත් ස්වර්ගයේ සේනාවල අධිපති* වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔවුන් එය නැවත ගොඩනැඟුවත් මම එය කඩා දමන්නෙමි.+ එබැවින් අවට සිටින සෙනඟ ඔවුන්ගේ දේශය, “දුෂ්ටකම රජයන දේශයක්” ලෙසද ඔවුන්ව, “යෙහෝවා දෙවි සදහටම හෙළාදකින ජාතියක්”+ ලෙසද හඳුන්වන්නෝය.
 
 -