ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+ යෙසායා 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය. ඔබදියා 18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් මෙන්ද+ යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනිදැල්ලක් මෙන්ද වන්නෝය. නමුත් ඒසව්ගෙන් පැවතෙන්නෝ පිදුරු මිටක් මෙන් වන්නෝය.+ ඔවුහු ගිනි අවුළුවා ඒසව්ගෙන් පැවතෙන්නන්ව විනාශ කර දමන්නෝය. ඒසව්ගෙන් පැවතෙන්නන් අතරින් කිසිවෙක් ඉතුරු වන්නේ නැත.+ මන්ද ඒ දේ තීන්දු කර තිබෙන්නේ යෙහෝවා දෙවිය.
7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+
5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.
18 යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් මෙන්ද+ යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනිදැල්ලක් මෙන්ද වන්නෝය. නමුත් ඒසව්ගෙන් පැවතෙන්නෝ පිදුරු මිටක් මෙන් වන්නෝය.+ ඔවුහු ගිනි අවුළුවා ඒසව්ගෙන් පැවතෙන්නන්ව විනාශ කර දමන්නෝය. ඒසව්ගෙන් පැවතෙන්නන් අතරින් කිසිවෙක් ඉතුරු වන්නේ නැත.+ මන්ද ඒ දේ තීන්දු කර තිබෙන්නේ යෙහෝවා දෙවිය.