ඔබදියා 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ ඔබදියා 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ සහෝදරයාගේ විපතේදී ඔබ ඒ දෙස මහත් ප්‍රීතියෙන් බලා සිටියහුය.+ යූදා දේශයේ වැසියන් විනාශ වූ දවසේදී ඔබ සතුටු වූවා විතරක් නොව ඔවුන් දුක් වේදනා විඳින විට ඔබ ඔවුන්ට සමච්චල් කළහුය.+ ඔබේ සහෝදරයාගේ දුකේදී එලෙස හැසිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතනවාද? මීකා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “බොහෝ ජාතීහු ඔබට විරුද්ධව එක් රැස් වනු ඇත. ‘සියොන් දූෂ්‍ය වී, නැති නාස්ති වී යන හැටි අපේ ඇස් දෙකෙන්ම දැකගන්න ලැබේවා’+ කියා ඔවුහු කියති.
10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+
12 “ඔබේ සහෝදරයාගේ විපතේදී ඔබ ඒ දෙස මහත් ප්‍රීතියෙන් බලා සිටියහුය.+ යූදා දේශයේ වැසියන් විනාශ වූ දවසේදී ඔබ සතුටු වූවා විතරක් නොව ඔවුන් දුක් වේදනා විඳින විට ඔබ ඔවුන්ට සමච්චල් කළහුය.+ ඔබේ සහෝදරයාගේ දුකේදී එලෙස හැසිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතනවාද?
11 “බොහෝ ජාතීහු ඔබට විරුද්ධව එක් රැස් වනු ඇත. ‘සියොන් දූෂ්‍ය වී, නැති නාස්ති වී යන හැටි අපේ ඇස් දෙකෙන්ම දැකගන්න ලැබේවා’+ කියා ඔවුහු කියති.