යෙරෙමියා 50:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එබැවින් ඇය මනුෂ්‍ය වාසයක් නැති පාළු තැනක් බවට සදහටම පත් වන්නීය.+ ජලය නැති පාළු තැන්වල සැරිසරන සත්තුද හිවලුද පැස්බරුද ඇය තුළ ලැගුම් ගනු ඇත.”+
39 එබැවින් ඇය මනුෂ්‍ය වාසයක් නැති පාළු තැනක් බවට සදහටම පත් වන්නීය.+ ජලය නැති පාළු තැන්වල සැරිසරන සත්තුද හිවලුද පැස්බරුද ඇය තුළ ලැගුම් ගනු ඇත.”+