යෙරෙමියා 51:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+ යෙරෙමියා 51:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “වැසියෙනි, ඔබේ ඊතල මුවහත් කරගන්න.+ පලිස් සූදානම් කරගෙන යුද්ධයට රැස් වන්න. මන්ද බැබිලෝනියේ වැසියන් තම මාලිගාවට කළ දේට දඬුවම් දීමක් ලෙස+ බැබිලෝනිය විනාශ කර දැමීමට යෙහෝවා දෙවි අරමුණු කළේය.+ ඒ සඳහා යෙහෝවා දෙවි මේදිය ජාතික රජවරුන්ව පෙලඹෙව්වේය.+
6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+
11 “වැසියෙනි, ඔබේ ඊතල මුවහත් කරගන්න.+ පලිස් සූදානම් කරගෙන යුද්ධයට රැස් වන්න. මන්ද බැබිලෝනියේ වැසියන් තම මාලිගාවට කළ දේට දඬුවම් දීමක් ලෙස+ බැබිලෝනිය විනාශ කර දැමීමට යෙහෝවා දෙවි අරමුණු කළේය.+ ඒ සඳහා යෙහෝවා දෙවි මේදිය ජාතික රජවරුන්ව පෙලඹෙව්වේය.+