විලාප ගී 3:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ක්‍රියාවන්ට ඔබ දඬුවම් කරන බව නිසැකය.+ 2 තෙසලෝනික 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+ එළිදරව් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+
6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+