ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 46:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක.

  • යෙරෙමියා 51:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 “බැබිලෝනියේ තිබෙන දේවතා රූප සියල්ල මා විනාශ කර දමන කාලය පැමිණෙන්නේය.+ එදාට තුවාල ලැබූවන් නඟන මර ළතෝනිය දේශය සිසාරා පැතිර යනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • දානියෙල් 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු වයින් බොමින් රන්, රිදී, තඹ, යකඩ, ලී හා ගල්වලින් සාදාගත් තම දෙවිවරුන්ට ප්‍රශංසා කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න