යෙසායා 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ දවසේදී, මිනිස්සු තමන් රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප මීයන් හා වවුලන් සිටින ස්ථානවලට විසි කර දමති.+ යෙසායා 45:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “සියලු ජාතීන් අතරින් ගැලවීම ලැබූ ජනයෙනි,+ ඔබ සියලුදෙනා මා වෙතට රැස් වෙන්න.+ ලීවලින් සෑදූ දේවතා රූප රැගෙන යන අයට කිසි අවබෝධයක් නැත. ඔවුන් යාච්ඤා කරන්නේ ගලවාගන්න බැරි දෙවිවරුන්ටයි.+ යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+
20 ඒ දවසේදී, මිනිස්සු තමන් රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප මීයන් හා වවුලන් සිටින ස්ථානවලට විසි කර දමති.+
20 “සියලු ජාතීන් අතරින් ගැලවීම ලැබූ ජනයෙනි,+ ඔබ සියලුදෙනා මා වෙතට රැස් වෙන්න.+ ලීවලින් සෑදූ දේවතා රූප රැගෙන යන අයට කිසි අවබෝධයක් නැත. ඔවුන් යාච්ඤා කරන්නේ ගලවාගන්න බැරි දෙවිවරුන්ටයි.+
5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+