යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+
5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+