ගීතාවලිය 137:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්ය.+ යෙසායා 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරී වැටෙති.+ දරුවන්ටවත් බිලිඳුන්ටවත් ඔවුහු අනුකම්පා නොකරති.+ එළිදරව් 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+
16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+