දානියෙල් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+ එළිදරව් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.
24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+
12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.