දානියෙල් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+
24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+