ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට, පන්නා දැමූ මුවදෙනක මෙන්ද විසිරී ගිය බැටළු රැළක් මෙන්ද+ ඔවුහු එක් එක් කෙනා තම තමන්ගේ දේශයටත් තම තමන්ගේ සෙනඟ වෙතටත් හැරී යනු ඇත.+

  • යෙරෙමියා 50:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 බැබිලෝනියේ බීජ වපුරන්නාවත් අස්වැන්න නෙළන්නාවත් විනාශ කර දමන්න.+ ඇයට පහර දීමට පැමිණෙන මාරාන්තික කඩුවට භයෙන් සියලුදෙනා ඇයව අත්හැර තමන්ගේ දේශයට එනම්, තම සෙනඟ වෙතට පලා දුවන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න