ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට, පන්නා දැමූ මුවදෙනක මෙන්ද විසිරී ගිය බැටළු රැළක් මෙන්ද+ ඔවුහු එක් එක් කෙනා තම තමන්ගේ දේශයටත් තම තමන්ගේ සෙනඟ වෙතටත් හැරී යනු ඇත.+

  • යෙරෙමියා 46:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බිමටම ඇද වැටුණෝය. ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “අපිට තවදුරටත් සතුරාගේ මාරාන්තික කඩුවට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා අපි අපේ සෙනඟ වෙතටත් අපේ ඥාතීන්ගේ දේශය වෙතටත් පලා යමු.”’

  • යෙරෙමියා 51:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “බැබිලෝනිය සුව කිරීමට අපි උත්සාහ කළෙමු. නමුත් ඇයට සුවයක් ලැබුණේ නැත. එබැවින් ජනයෙනි, ඇයව අත්හැර+ අපි ආපසු අපේ දේශවලට යමු.+ මන්ද ඇගේ පව් කොතරම්ද කියනවා නම් ඒවා අහස දක්වාම ඉහළට නැඟ ඇත. එබැවින් ඇයට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න