එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.
4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.