යෙරෙමියා 50:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+ යෙරෙමියා 50:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 “බලන්න! උතුරු දේශයෙන් සෙනඟක් පැමිණෙන්නෝය. පොළොවේ දුර ඈත ප්‍රදේශවලින්+ බලවත් ජාතියක්ද+ ශ්‍රේෂ්ඨ රජවරුද+ ඇයට විරුද්ධව නැඟී එන්නෝය.
3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+
41 “බලන්න! උතුරු දේශයෙන් සෙනඟක් පැමිණෙන්නෝය. පොළොවේ දුර ඈත ප්‍රදේශවලින්+ බලවත් ජාතියක්ද+ ශ්‍රේෂ්ඨ රජවරුද+ ඇයට විරුද්ධව නැඟී එන්නෝය.