ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති.

  • යෙරෙමියා 51:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “වැසියෙනි, ඔබේ ඊතල මුවහත් කරගන්න.+ පලිස් සූදානම් කරගෙන යුද්ධයට රැස් වන්න. මන්ද බැබිලෝනියේ වැසියන් තම මාලිගාවට කළ දේට දඬුවම් දීමක් ලෙස+ බැබිලෝනිය විනාශ කර දැමීමට යෙහෝවා දෙවි අරමුණු කළේය.+ ඒ සඳහා යෙහෝවා දෙවි මේදිය ජාතික රජවරුන්ව පෙලඹෙව්වේය.+

  • යෙරෙමියා 51:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බැබිලෝනිය කොල්ල කා එය විනාශ කර දැමීමට උතුරු දෙසින් පිරිසක් පැමිණෙන නිසා+ අහසත් පොළොවත් එහි වෙසෙන සියලුදෙනාත් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න