යෙරෙමියා 50:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඊශ්‍රායෙල් සිටියේ මංමුළා වූ බැටළුවෙකු මෙනි.+ ඒ බැටළුවා පසුපස සිංහයෝ ලුහුබැඳ ගියෝය.+ මුලින්ම ඒ බැටළුවා ඇසිරියාවේ රජුගේ ගොදුරක් බවට පත් විය.+ ඉන්පසු බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඒ බැටළුවාව අල්ලාගෙන උගේ ඇටකටු පවා හපා පොඩි කර දැමුවේය.+ යෙරෙමියා 51:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් බැබිලෝනිවරුන් හා කල්දිය දේශයේ වැසියන් ඔබේ ඇස් ඉදිරියේම සියොන්හිදී කළ දුෂ්ටකම්වලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
17 “ඊශ්‍රායෙල් සිටියේ මංමුළා වූ බැටළුවෙකු මෙනි.+ ඒ බැටළුවා පසුපස සිංහයෝ ලුහුබැඳ ගියෝය.+ මුලින්ම ඒ බැටළුවා ඇසිරියාවේ රජුගේ ගොදුරක් බවට පත් විය.+ ඉන්පසු බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඒ බැටළුවාව අල්ලාගෙන උගේ ඇටකටු පවා හපා පොඩි කර දැමුවේය.+
24 නමුත් බැබිලෝනිවරුන් හා කල්දිය දේශයේ වැසියන් ඔබේ ඇස් ඉදිරියේම සියොන්හිදී කළ දුෂ්ටකම්වලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.