යෝබ් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය. ගීතාවලිය 137:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්ය.+ ගලාති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+
11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.