2 රාජාවලිය 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ අතරතුර කල්දිවරු පවුර කඩාගෙන නුවරට ඇතුල් වූහ.+ ඔවුහු+ නුවර සෑම පැත්තෙන්ම වැටලුවෝය. එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පලා ගියෝය.+ රජද අරබා නිම්නය+ දෙසට පලා ගියේය.+ යෙරෙමියා 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ගොස් යූදාහි රජු වන ශෙදකියාට මෙසේ කියන්න.+ “යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි. ‘බැබිලෝනියේ රජුට මේ නගරය යටත් කරගැනීමට මම ඉඩහරින්නෙමි.+ ඔහු ගින්නෙන් මෙය දවා දමනු ඇත.+
4 ඒ අතරතුර කල්දිවරු පවුර කඩාගෙන නුවරට ඇතුල් වූහ.+ ඔවුහු+ නුවර සෑම පැත්තෙන්ම වැටලුවෝය. එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පලා ගියෝය.+ රජද අරබා නිම්නය+ දෙසට පලා ගියේය.+
2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ගොස් යූදාහි රජු වන ශෙදකියාට මෙසේ කියන්න.+ “යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි. ‘බැබිලෝනියේ රජුට මේ නගරය යටත් කරගැනීමට මම ඉඩහරින්නෙමි.+ ඔහු ගින්නෙන් මෙය දවා දමනු ඇත.+