යෙරෙමියා 39:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශෙදකියා රජකම් කළ එකළොස්වන අවුරුද්දේ හතරවන මාසයේ නවවන දිනයේදී නගරයේ පවුර බිඳ දමන ලදි.+ යෙරෙමියා 52:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ අතරතුරදී කල්දිවරු පවුර බිඳ නුවරට ඇතුල් වූහ.+ එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන්+ පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය දෙසට යන මාර්ගයේය.+ නමුත් කල්දිවරු නුවර සෑම පැත්තෙන්ම වටලා සිටියෝය. එසකියෙල් 33:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යම් කලක් ගත වූ පසු එනම්, අප වහල්භාවයේ සිටි දොළොස්වන වසරේ දහවන මාසයේ පස්වන දිනයේදී, යෙරුසලමෙන් පලා ආ කෙනෙක් මා ළඟට ඇවිත් මෙසේ පැවසීය.+ “සතුරන් ඇවිත් අපේ නුවර අල්ලාගෙන!”+
7 ඒ අතරතුරදී කල්දිවරු පවුර බිඳ නුවරට ඇතුල් වූහ.+ එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන්+ පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය දෙසට යන මාර්ගයේය.+ නමුත් කල්දිවරු නුවර සෑම පැත්තෙන්ම වටලා සිටියෝය.
21 යම් කලක් ගත වූ පසු එනම්, අප වහල්භාවයේ සිටි දොළොස්වන වසරේ දහවන මාසයේ පස්වන දිනයේදී, යෙරුසලමෙන් පලා ආ කෙනෙක් මා ළඟට ඇවිත් මෙසේ පැවසීය.+ “සතුරන් ඇවිත් අපේ නුවර අල්ලාගෙන!”+