යෙරෙමියා 39:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාහි රජු වූ ශෙදකියාත් මුළු යුධ හමුදාවත් ඔවුන්ව දැක, රජුගේ උයන අසල පිහිටි+ තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පිට වී රාත්රියේදී පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය+ වෙතට යන මාර්ගයේය.
4 යූදාහි රජු වූ ශෙදකියාත් මුළු යුධ හමුදාවත් ඔවුන්ව දැක, රජුගේ උයන අසල පිහිටි+ තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පිට වී රාත්රියේදී පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය+ වෙතට යන මාර්ගයේය.