ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+

  • යෙරෙමියා 39:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න