ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ආරක්ෂක භටයන්ගේ නායකයා දේශයේ සිටි දුගී ජනයාගෙන් සමහරදෙනෙකුව+ මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+

  • 2 රාජාවලිය 25:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්‍රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය.

  • යෙරෙමියා 39:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න